ඔබ ගණිත අභ්‍යාස දැක ගෙන තේරුම් ගැනීමට හැකිය.තවද මෙම අභ්‍යාස සිදු කරන ආකාරය සහ ක්‍රියා කරන ආකරය ඔබට දැක ගත හැකිය.මෙම අභ්‍යාස නැරඹීම මගින් එකතු කිරීම අඩු කිරීම බෙදීම ගුණ කිරීම යනු කුමක් දැයි ඉගෙන ගත හැකිය.කිසිවක් නොකර එය දෙස බලන්න.
Illustration
 
Additional illustration
 

නිදර්ශන මගින් දරැවන්ට ගණිතය ඉගැන්වීම.දරැවන් සදහා පහසු ගණිත ක්‍රම.

ආදර්ශන නිදර්ශදන දරැවන්ගේ මනසට ගණිතමය සමානකම් හදුන්වා දෙයි.ගණිතය ඉගැන්වීමට මෙය පහසු ක්‍රමයකි.එකතු කිරීම,අඩු කිරීම,ගුණ කිරීම,බෙදීම වැනි ක්‍රියාවන් තේරුම් ගැනීමට මෙම නිරූපණ ප්‍රදේශ දරුවන්ට ඉඩ සලසා දෙයි.ආදර්ශන ප්‍රදේශය ක්‍රියාවලිය පිළිබඳව අවබෝධය ප්‍රවර්ධනය කරන අතර ප්‍රථිපලය පමණක් නොවේ.බෝල සහ සජීවිකරණ ආධාරයෙන් දරැවා ඇස් ඉදිරිපිට කරන අභ්‍යාස දෙස බලා සිටී.මෙයින් දරැවා හදවතින්ම ඉගෙන ගන්නා අතරම ඒ හා සම්බන්ධ ක්‍රියාවලිය තේරුම් ගනී.ගණිතය පැහැදිලිව හා විනෝදාස්වාදයෙන් ඉගැන්වීමට හොදම ක්‍රමය මෙයයි.